|
|
|
 | |
|
| mqj;a |
|
| අභ්‍යන්තර කටයුතු ඒකකය සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්න. අප ආයතනයේ කාර්ය මණ්ඩලයේ කිසිවෙක්: අල්ලස් ඉල්ලනවාද? දූෂණ ක්‍රියාවක් සිදු කරනවාද? වෙනත් අක්‍රමිකතාවයක් සිදු කරනවාද? එසේ ï |
|
| අභ්‍යන්තර කටයුතු ඒකකය
සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා ඔබත් දායක වන්න.
අප ආයතනයේ කාර්ය මණ්ඩලයේ කිසිවෙක්:
අල්ලස් ඉල්ලනවාද?
දූෂණ ක්‍රියාවක් සිදු කරනවාද?
වෙනත් අක්‍රමිකතාවයක් සිදු කරනවාද?
එසේ නම් අභ්‍යන්තර කටයුතු ඒකකයට දැනුම් දෙන්න:
📞 දුරකථන: 0372223479
✉️ විද්‍යුත් තැපෑල: iau.nwppdhs@gmail.com
📌 ලිපිනය: 2 වන මහල, සෞඛ්‍ය සංකීර්ණය, මීගමුව පාර, කුරුණෑගල
ඔබගේ රහස්‍යභාවය සුරැකීමට අපි බැඳී සිටින්නෙමු.
ජනාධිපති කාර්යාලය
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) |
 |
|
|
|
 | |
|
| oekaùï |
|
| සර්වර් රූම් උපාංග සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ උපාංග මිල දී ගැනීම - 2026 වර්ෂය |
|
| |
 |
|
|
|
 | |
|
| ksfõok |
|
| වයඹ පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ මගී ගිලන් රථ සහ අනෙකුත් වාහන සඳහා 2027.01.01 දින සිට 2027.12.31 දින දක්වා සම්පූර්ණ රක්ෂණ ආවරණයක් ලබා දීම සඳහා ලංසු කැඳවීම |
|
| වයඹ පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ මගී ගිලන් රථ සහ වෙනත් වාහන සඳහා 2027.01.01 දින සිට 2027.12.31 දින දක්වා සම්පූර්ණ රක්ෂණ ආවරණයක් සැපයීම පිණිස ලංසු කැඳවීමග අදාළ ලිපිය Scan this QR or visit :https://tinyurl.com/yc84zr88 |
 |
|
|
|
 | |
|
| fi!LH WmfoaYh |
|
|
|
| |
 |
|
|
|